in

6th Lane – “සැමදා” කොපියක් ද?

6 Lane – “සැමදා” කොපියක් ද? –  https://goo.gl/MDLyQ9

6th Lane කියන්නේ 2004 – 2008 කාලේ ලංකාවේ මියුසික් වල හිනි පෙත්තෙම ඉදපු බෑන්ඩ් එකක්.
නිර්වාණය ඇල්බම් එක පුදුම ලස්සන සින්දු තිබ්බ සිරාම ඇල්බම් එකක්.
වස්සානය, මල් පෙත්තක්, අම්මා, moonlight, නිතම්බනී, දිනයක ඔබ මා, නුබේ කදුලට ඇතුළු මුලු ඇල්බම් එකම අදටත් ඒ රසයෙන්ම අහන්න පුළුවන් ලස්සන අල්බම් එකක්

හැබැයි පහු වෙනකොට මේ කට්ටිය තරහ උන කියල තමයි ආරංචිය
හිරාන් තනියම සින්දු කියන්න පටන් ගත්තා….
තාරක තනියම එයාගේ සින්දු රිලීස් කරා…
ෆිල්-ටී වෙනම පාරක ගියා

අවුරුදු 10කට පස්සේ මේ කට්ටිය සෙට් වෙලා ආයිත් පට්ටම සින්දුවක් කරලා https://goo.gl/MDLyQ9

මේකේ සමහර පද BON JOVI ගේ Always සින්දුවේ වචන වලට සමානත්වයක් පෙන්නනවා
මේ සින්දුවේ නමත් “සැමදා”…. BON JOVI ගේ සින්දුවේ නම “ALWAYS”

අහසේ තරු කලි කිසිදා නොපායන තුරු
සයුරේ රල යලි කිසිදා නොනැගෙන තුරු
විහගුන් නද යලි කිසිදා නොඇසෙන තුරු
මා මියෙනා විට නුබ හිදීවී මතකයේ
මන් ආදරෙයි … සැමදා

අපි හැමෝම හීන පස්සෙන් දිව්වට ඒ හීන සැබෑ කරගන්න හැමෝටම බැහැ. මෙන්න මිනිස්සු..!

මාලි ඇත්තටම ආබධ වෙලාද ? නැත්තම් මාලිගේ නම හේතුවක් නොමැතිව කපලද ?