in ,

සුරියවැව දී සජිත්ට දේශපාලන කතා අමතකවෙයි..!! ස්ටේජ් එකේ දුන්න ආතල් එක. (video)

මැතිවරණ උණුසුමත් එක්ක මේ දවස් වල දේශපාලන වේදිකාවල බොහොම රස මුසු දේවල් වෙනවා. ඒ වගේ තවත් සිදුවීමක් සූරියවැව ප්‍රදේශයේ පැවැත්වුණු එක්සත් ජාතික පක්ෂයේ පූර්ව මැතිවරණ ප්‍රචාරක රැළියකදි සිදුවෙලා තියෙනවා. එම රැළියට සහභාගී වුනු නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස දේශපාලන කතා සියල්ල අමතක කර දමා සංගීත කණ්ඩායම හා එක්ක ඩ්‍රම්ස් වාදනයට එකතුවෙලා තියෙනවා.

එම වීඩියෝව පහතින්.

මාලිංගව විනාශ කල IPL, අකිල ධනංජය විනාශ කිරීමේ කුට උපක්‍රමයක සුල මුල හෙළිවෙයි…!

විස්සයි විස්ස තරඟාවලියෙන් ඇන්ජිලෝ මැතිව්ස් ඉවතට