in , ,

සංචාරයක් සඳහා ලන්ඩනයට පැමිණි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ පට්ටම කෙල්ලෝ සෙට් එක

ඊයේ(ජුලි 18 ) දිනයේදී තරඟ සංචාරයක් සඳහා ලන්ඩන් නුවරට ආපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම් දැන් මුළු ලෝකයම කතා කරන තරම්. ඒ තමයි එක්තරා ඉන්දීය වෙබ් අඩවියක මෙම තරුණියන් පැමිණ බසයෙන් බැස යන මොහොතේ එය video කර අන්තර්ජාලයේ මුදා හැරීමත් සමගිනි.

ලන්ඩනයේ මේ දවස් වල දිගින් දිගට සිදුවන ත්‍රස්ත ප්‍රහාර හා ගිනි ගැනීම් නිසා බයෙන් සහ පිඩාවට පත්ව සිටි බොහෝ ලන්ඩන් වැසියන්ට මෙම දර්ශනයම් ඔවුන්ගේ සිත් සුවපත් කිරීමට තරම් සමත් වුවා කිව්වොත් මා නිවැරදි. එයට හේතුව තමයි මේ කෙල්ලෝ ඇත්තටම ක්‍රිකට් ටීම් එකේ කෙල්ලොන්ද, නැත්තන් මොඩ්ල්ස්ලද කියලා අපිටත් සැකයක් එන නිසා. වීඩියෝ එක බලන්නකෝ මන් කියන දේ ඔයාලට තේරෙයි, පට්ට කෙල්ලෝ ටිකක්.

කොහොමත් ඕස්ට්‍රේලියානු කාන්තා පිලේ ක්‍රීඩිකාවන් ගැන කතා වෙන්නේ අද ඊයේ ඉඳලා නෙවෙයි. මොකද ඒ කෙල්ලෝ දක්ෂයි වගේම ලස්සනයි.  ellyse perry තමයි ලස්සනම කෙල්ල. ෆොටෝ ටිකක් දාන්නම් ඔයාලම බලන්නකෝ

වීදුරු බෝල තුනෙන් ජිවිතේ ගොඩ දාගත්ත තරුණයකුගේ අපුරු කතාව

ඔබ ඇත්තටම ආදරය කරන විදිහ හරිද ? ආදරය හා මරණය කියන්නේ දෙකක් බව ඔබ දන්නවාද ?