in

නිල නොලත් චන්ද ප්‍රථිපල කිහිපයක් නිකුත් වෙයි. නිකුත් වූ ප්‍රථිපල සියල්ල මෙතනින් බලන්න…!

දිස්ත්‍රික්ක රැසක නිල නොලත් චන්ද ප්‍රථිපල කිහිපයක් දැනටමත් නිකුත් වී ඇති අතර, ඒ අනුව එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර කරට කර සටනක් ඇති අයුරු අපට එම ප්‍රථිපල තුලින් දැකගැනීමට හැක.

දැනට නිකුත් වූ නිල නොලත් ප්‍රථිපල කිහිපයක් පහතින්,

 

“ඡන්දය දාන්න ගියහම මං මැරිලා කියලා මට ඡන්දේ දාන්න බැහැ කිව්වා”

එජාපය ලද පරාජය සමග එජාපය තුල අර්බුධයක්. අගමැතිට යෝජනා කිහිපයක්