in

ත්‍රිවිල් එකක් මුහුදු ගියා කිව්වොත් විශ්වාස කරනවද ? (photos )

ශ්‍රී ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ හරි දක්ෂයි. මොකද අපේ කට්ටියගේ නව නිපැයුම් දැනුම ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඒත් අපේ දක්ෂතා උඩට ඉස්මතු වී පේන්නේ කලාතුරකින්. මොකද අපේ කට්ටියට ඉදිරියට එන්න අතහිත දෙන්න කව්රුත් නැති එක. අද කියන්න ඒ වගේ දක්ෂ කොල්ලෙක් කරපු සුපිරි වැඩක් ගැන.

ඒ තමයි මේ පුද්ගලයා විසින් ඔහුගේ ත්‍රි රෝද රථයට මෝටරයක් සහ, බැරල් සවිකර එම ත්‍රිරෝද රථයෙන් මුහුදු යාමයි. මෙච්චර කල් ගොඩබිමේ ගියේ ත්‍රිවිල් දැන් මුහුදේත් යනවා කිව්වහම ඔබ විශ්වාස කරයිද ? අන්න ඒකයි අපේ කොල්ලෝ වැඩ්ඩො කියන්නේ. ඉතින් මේ වගේ දක්ෂ තරුණයින්ට ඉදිරියට යන්න ශක්තිය දෛර්යය ලැබේවායි කියලා ප්‍රර්ථනා කරන ගමන් අපි ඔහුගේ දක්ෂතාවය බලමු, අනිත් අය දැනගන්න share කරන්න.

මේවට ලංකාවේ නීතියක් නැද්ද ? මෙහෙම ගියොත් විදේශිකයන් ඉස්සරහට ලංකාවට එයිද? (video)

පොඩි ළමයින්ට ඡන්ද බලය තිබ්බා නම් මුං මොනවා කරයිද? ෆේස්බුක් තරුණයෙකු තැබූ අපුරු සටහන