in

තම මංගල ටෙස්ට් තරඟයේ කඩුලු 8 ක් දවාලමින් අකිල ධනංජය වාර්තාවක් තබයි

ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර පසුගියදා ආරම්භ වූ දෙවන ටෙස්ට් තරඟයේ ටෙස්ට් වරම් හිමිකරගත් අකිල ධනංජය තම මංගල ටෙස්ට් තරඟයේම කඩුලු 5 ක් දවාගැනීමට සමත් විය. මෙසේ තම මංගල ටෙස්ට් තරඟයේ කඩුලු 5 ක් දවාගත් එකඳු ශ්‍රී ලාංකීය පන්දු යවන්නා ලෙස අකිල ධන්ජය ඉතිහාසගත විය.

තවද අකිල ධනංජය මෙම තරඟාවලිය තුලදී සම්පුර්ණයෙන්ම කඩුලු 8 ක් දවාගත් අතර, ශ්‍රී ලංකා කණ්ඩායමට දෙවන ටෙස්ට් තරඟය ජය ගැනීමට මොකු කල කාර්ය භාරය මිල කල නොහැක. මුත්තයියා මුරලිදරන්, රංගන හේරත් ට පසු ශ්‍රී ලංකාවේ මෙවැනි දක්ෂ දඟ පන්දු යවන්නෙකු බිහිවීම රටට ලොකු සම්පතකි. අකිල ඔබට අපේ සුභ පැතුම්.

ශ්‍රී ලංකාව දෙවන ටෙස්ට් තරඟය ජයගනිද්දී රංගන හේරත්ගෙන් ලෝක වාර්තාවක්

කාගේත් අවධානය දිනාගත් හොංකොං ගිහින් සංගා ගහපු සුපරි ඉනිම (video)