in ,

ජපානේ ඉන්න ලංකාවේ කොල්ලෝ සෙට් එකක් කරන අපුරු වැඩේ මෙන්න

A Journey of Japan E01 (ඔචනොමිසු නගරයේ සවාරියක්)  යන නමින් ජපානයේ සිටින ලංකාවේ කොල්ලෝ කිහිපදෙනෙක් එකතුවෙලා එයාලගේ Senhiru Media එක හරහා අපුරු වැඩසටහනක් කරනවා. මේ තමයි එයාලගේ පලවෙනි Episode එක.

එයාලගේ අරමුණ තමයි, ජපානේ තියන වටිනා කියන ස්ථාන,  ජපානේ අසිරිය වගේම ජපානේ වෙසන ශ්‍රී ලාංකිකයන්ගේ තොරතුරු අපට ගෙන ඒම. අපි හැමෝම ආසවුනත් හැමෝටම ජපානයට යන්න බැහැ නේ. ඉතින් මෙයාලා මේ කරන වැඩෙන, අපිට ජපානේ සුන්දරත්වය විඳගන්න පුළුවන්. හොඳම හරිය කියන්නේ මෙයාලා වැඩසටහන කරන්නේ සිංහල භාෂාවෙන්. ඉතින් ඕන කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන්.

දේශපාලකයොන්ගේ හඬවල් අනුකරණය කරපු සමරේ, යාලුවෙකුත් එක්ක අප්පච්චි ගැන සින්දුවක් කරලා

නවසීලන්ත නායකයාට මුදලින් දඩ දී ශ්‍රී ලංකා නායකයාට තරඟ 2කක තහනමක් දුන්නේ ඇයි?