in ,

චැම්පියන්ස් කුසලාන තරඟ ඉතිහාසයේ හොඳම හඹා යාම – Match Highlights

ඊයේ ඉන්දියාව එක්ක ගහපු මැච් එක ගොඩාක් අයට බලන්න බැරි වුනා කියලා ආරංචි පොසොන් පෝය දීලා තිබුන නිසා. ඉතින් ගොඩාක් අය අපෙන් ඉල්ලා තිබ්බා පුළුවන් නම් මැච් එක බලන්න ලින්ක් එකක් හොයලා දෙන්න කියලා. ඔන්න එහෙනම් අපි ඔයාලට බලන්න අපේ ඓතිහාසික ජයග්‍රහණ තරඟයේ වීඩියෝව පහලින් දානවා. මේක සේව් කරලා තියාගන්න. හැමදාටම වටිනවා.

 

මෙම තරඟයේ ජය අපිට විශේෂ වන්නේ මෙය චැම්පියන්ස් කුසලාන ඉතිහාසයේ වාරතාවක් තැබීමට තරම් එකක් වීමයි. එනම් චැම්පියන්ස් කුසලානය ඉතිහාසය හොඳම හඹා යාම. අර මතක නේ ඔස්ට්‍රේලියාවට, මාලින්ගයි මැතිව්සුයි එකතුවෙලා ගහපු MCG Miracle එක. ඒකට නොදෙවෙනි මේ මැච් එක. අපේ ළමයින්ට වුනත් කවදා හරි ආතල් එකේ පෙන්නන්න පුළුවන් මැච් එකක් තමයි මේක.

ඔයාලට මිට වඩා කොලිටියට මේ Higlights බලන්න ඕන නම්, මේ ලින්ක් එකට යන්න –> https://www.icc-cricket.com/champions-trophy/video/412159

Pohot credit goes to : ESPNCricinfo.com

ලොව ප්‍රභලතම පන්දු යවන්නන් බලඇණිය යැයි පම්පෝරි ගැසූ ඉන්දියාව, ශ්‍රී ලංකා පිල දණ ගස්සවයි

අවුරුදු 4කට පස්සේ රැවුල කැපුවේ – වස්ති අලුත්ම වීඩියෝ එක ගැන අනුෂ්ක කියපුදේ