in

අපි හැමෝම හීන පස්සෙන් දිව්වට ඒ හීන සැබෑ කරගන්න හැමෝටම බැහැ. මෙන්න මිනිස්සු..!

මිනිසෙකු හදවතින් තවත් මිනිසෙකුට උදව් කරන පිරිස් ලංකාවේ ඉන්නේ බොහොම සුළු පිරිසක්, හැමෝම ලාබ ප්‍රයෝජන ගැන සිතමින් එකිනෙකාට උදව් උපකාර සිදුකරන වර්තමාන සමාජයේ බොරුව, වංචාව නිසා මිනිසුන් මිනිසුන්ට කරන උදව් උපකාර කරන එක අඩු වෙලා තියෙන්නේ. එවන් සමාජයක තරුණයකු කරපු උතුම් ක්‍රියාවක් ගැන සමාජ මාධ්‍ය ජාලයෙන් දැන ගන්නට ලැබුනා.

තමාගේ පාවහන් වෙළද සැලට ගොඩ වුන අබාධිත පුද්ගලයකු පාවහන් යුවළක් දෙස දැඩි කැමත්තකින් බලා සිටින්නේ ඔහුට කිසිදින මිලදී ගැනීමට නොහැකි වටිනා පාවහන් යුවළ දෑසීන් බලා සිත සනසා ගන්නටය. මේ දෙස අවධානයෙන් බලා සිටි වෙළඳ සැලේ අයිතිකරු සිදු කරන්නේ කිසිවකු නොසිත දෙයකි. මනුසත් බව තාමත් අපේ ලංකාවේ තිබෙන බවට මේ කතාව හොඳ සාක්ෂියකි..

අපි හැමෝම හීන පස්සෙ දුවනවා. අපිට ඒවා ඇත්ත කරගන්න පුලුවන් මොකද අපිට හිතුවොත් දෙයක් කරන්න පුලුවන් මනසක් තියෙනවා..
සමහර අසරණ දුප්පත් මිනිස්සුන්ට තමන් ආස දේවල් හීන විතරයි.. .
අද මගෙ shop එකට මේ මනුස්සයා ඇවිත් shoes දිහා බලාගෙන හිටියා..
අන්තිමට එයා කැමතිම shoes දෙක එයාට ලබුණා..
කතා කරලා thank කරන්න එයාට බෑ. but ඒ සතුට ඒ ඇස් වල තිබුණා..
පොර වෙන්න post කලා නෙමේ මම කවුද කියලා තොපි දන්නවා. so $#^&%& කුප්ප කතා කියන්නෙපා. අම්මා හදපු විදිය අයිය Ruwan Kuraa ගෙ path එක තමා මේ….පුලුවන් හැමවෙලේම නැති කෙනෙක්ට උදව් කරපන් කිසිම දෙයක් බලාපොරොත්තුවෙන්නෙ නැතුව.. ඒ හීනයක් ඇත්තක් කරවන්න පුලුවන්නම් ඒ දැනෙන සතුට සල්ලි වලට ගන්න බෑ. සල්ලිම නෙමේ බන් ජීවිතේ

බුකියේ හැංගි හැංගි වෙස් බඳින මොකක්ද මේ බැසිල් එන කතාව ? – Photos

6th Lane – “සැමදා” කොපියක් ද?