in

අද අර්ධ ශතකයක් ලබාගත රොෂේන් සිල්වා නව වාර්තාවක් තබයි.

ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර මේදවස් වල පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟය දෙවන දිනය වන අද දින තරඟය නතර කරද්දී ශ්‍රී ලංකා කණ්ඩායම තම දෙවන ඉනිමට කඩුලු 8 ක් දැවී ලකුණු 200 ක් ලබාගෙන සිටි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම බංගලාදේශ කණ්ඩායමට වඩා ලකුණු 312 ක් ඉදිරියෙන් සිටි.

අද දින වාර්තා වූ විශේෂ සිදුවීමක් නම්, පසුගියදා ටෙස්ට් වරම් හිමිකරගත් රොෂේන් සිල්වා , තම මංගල ටෙස්ට් තරඟ තුලදී අර්ධ ශතක 4ක් වාර්තා කල පළමු ශ්‍රී ලාංකීය ක්‍රීඩකයා ලෙස ඉතිහාසගත විය. ඒ අනුව රොෂේන් සිල්වා පිළිවලින් ලකුණු 74* , 109 , 56, 58* ලෙස ලබාගෙන ඇත.

බංගලාදේශ අවසන් කඩුලු 5 ලකුණු 3 කට සිමාවෙයි.

ලන්ඩන් කොටි රැලට සිංහ තේජස පෙන්වූ බ්‍රිගේඩියර් ප්‍රියංකර පුවත්පතක් සමග පළමු වරට අදහස් දක්වයි…!