in

අති සුඛෝපභෝගී McLaren 570GT රථයක් මෙරටට් ගෙන්වයි. (photos)

ලංකාවේ මොන අඩුපාඩු තිබ්බත් අලුත් වාහන වලින් කිසි අඩුවක් නැහැ. මතක නේ මෑතකදී Lamborghini huracan lp 610-4 එකක් ගෙනත් තිබ්බා. හැබැයි මේ පාර නම් කියන්නේ තවත් එක් Lamborghini එකක් නම් නෙවෙයි.

Lamborghini ලංකාවේ 4,5 ක් තිබුනත් මේ වාහනේ නම් ලංකාවේ මෙච්චර කල් තිබුනේ නැහැ. මේ මෝටර් රථය Need for Speed සෙල්ලම් කරපු කොල්ලෝ එහෙම හොඳින්ම දන්නවා. ඒ තමයි කව්රුත් දන්න McLaren 570GT මෝටර් රථය.

මෙය සුඛෝපභෝගී sports මෝටර් රථයක් ලෙස විරුද්ධාවලිය ලබා තිබෙන ලොව ප්‍රචලිත මෝටර් රථයක් වන අතර, මෙහි අයිතිකාරයා කව්ද යන වග නම් තවම හරි පණිවුඩයක් ලැබී නැහැ. දැනට ලැබී ඇති ආරංචි අනුව මෙහි වටිනාකම රුපියක් කොටි 12 ක් එනම් , රු.120,000,000 ආසන්න බවයි.

ඒ වාහනේ පින්තුරු ටිකක් පහතින්,

ප්‍රේක්ෂකයනුත් මවිත කරමින් කෝලි රබඩාගෙන් පළිය ගත් හැටි (video)

ටටියානා උපාධිය ගත් සතුටට රෝහිත කරපු දේ….!